එස්තර් 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එදින අහෂ්වේරොෂ් රජ, යුදෙව්වරුන්ට සතුරුකම් කළ+ හාමාන්ගේ නිවස එස්තර් බිසවට භාර දුන්නේය.+ මොර්දෙකයි හා තමා අතර ඇති නෑකම එස්තර් බිසව රජුට පැවසූ පසු, රජ මොර්දෙකයිව තමා ඉදිරියට කැඳවීය.+ එස්තර් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මොර්දෙකයිට තිබූ බිය නිසා+ දිසාපතීහුද+ ආණ්ඩුකාරයෝද+ රජුගේ ව්‍යාපාර කටයුතුවල නියැලුණු සියලුදෙනාද+ සෑම පළාතකම සිටි අධිපතීහුද යුදෙව්වරුන්ට උපකාර කළෝය. එස්තර් 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යුදෙව්වෙකු වූ මොර්දෙකයි දෙවෙනි වූයේ අහෂ්වේරොෂ් රජුට පමණි.+ ඔහු යුදෙව්වරුන් අතරේ ඉතා කීර්තිමත් පුද්ගලයෙකු වූ අතර ඔවුහු ඔහුට බොහෝ සෙයින් ආදරය කළෝය. මන්ද ඔහු තම සෙනඟගේ යහපත උදෙසා ක්‍රියා කළේය. මතු පරපුරටද සාමකාමී දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වීම සඳහා ඔහු පියවර ගත්තේය.+ යෙසායා 60:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබට පීඩා කරන අයගේ දරුවෝ ඔබ ඉදිරියෙහි දණ නමති.+ ඔබට අගෞරව කළ අය ඔබේ පාමුල වැටෙති.+ ඔවුහු ඔබව ඊශ්‍රායෙල්හි ශුද්ධ දෙවි වූ යෙහෝවාගේ නුවර වන සියොන්+ කියා හඳුන්වනු ඇත. දානියෙල් 5:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට බෙල්ෂසර් රජ දානියෙල්ට දම් පාට වස්ත්‍රයක් අන්දවන්නද ඔහුගේ කරට රන් මාලයක් දමන්නද නියෝග කළේය. එමෙන්ම ඔහුව රාජ්‍යයේ තුන්වන තැනට පත් කළ බව ප්‍රකාශ කරන ලදි.+ දානියෙල් 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දානියෙල් ශ්‍රේෂ්ඨ ගතිගුණ තිබෙන ඉතා බුද්ධිමත් කෙනෙකු වූ නිසා+ අනික් නිලධාරීන්ට හා දිසාපතීන්ට වඩා ඔහු කැපීපෙනිණ.+ එබැවින් මුළු රාජධානියම බලාගැනීම සඳහා ඔහුව පත් කිරීමට රජ තීරණය කළේය.
8 එදින අහෂ්වේරොෂ් රජ, යුදෙව්වරුන්ට සතුරුකම් කළ+ හාමාන්ගේ නිවස එස්තර් බිසවට භාර දුන්නේය.+ මොර්දෙකයි හා තමා අතර ඇති නෑකම එස්තර් බිසව රජුට පැවසූ පසු, රජ මොර්දෙකයිව තමා ඉදිරියට කැඳවීය.+
3 මොර්දෙකයිට තිබූ බිය නිසා+ දිසාපතීහුද+ ආණ්ඩුකාරයෝද+ රජුගේ ව්‍යාපාර කටයුතුවල නියැලුණු සියලුදෙනාද+ සෑම පළාතකම සිටි අධිපතීහුද යුදෙව්වරුන්ට උපකාර කළෝය.
3 යුදෙව්වෙකු වූ මොර්දෙකයි දෙවෙනි වූයේ අහෂ්වේරොෂ් රජුට පමණි.+ ඔහු යුදෙව්වරුන් අතරේ ඉතා කීර්තිමත් පුද්ගලයෙකු වූ අතර ඔවුහු ඔහුට බොහෝ සෙයින් ආදරය කළෝය. මන්ද ඔහු තම සෙනඟගේ යහපත උදෙසා ක්‍රියා කළේය. මතු පරපුරටද සාමකාමී දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වීම සඳහා ඔහු පියවර ගත්තේය.+
14 “ඔබට පීඩා කරන අයගේ දරුවෝ ඔබ ඉදිරියෙහි දණ නමති.+ ඔබට අගෞරව කළ අය ඔබේ පාමුල වැටෙති.+ ඔවුහු ඔබව ඊශ්‍රායෙල්හි ශුද්ධ දෙවි වූ යෙහෝවාගේ නුවර වන සියොන්+ කියා හඳුන්වනු ඇත.
29 එවිට බෙල්ෂසර් රජ දානියෙල්ට දම් පාට වස්ත්‍රයක් අන්දවන්නද ඔහුගේ කරට රන් මාලයක් දමන්නද නියෝග කළේය. එමෙන්ම ඔහුව රාජ්‍යයේ තුන්වන තැනට පත් කළ බව ප්‍රකාශ කරන ලදි.+
3 දානියෙල් ශ්‍රේෂ්ඨ ගතිගුණ තිබෙන ඉතා බුද්ධිමත් කෙනෙකු වූ නිසා+ අනික් නිලධාරීන්ට හා දිසාපතීන්ට වඩා ඔහු කැපීපෙනිණ.+ එබැවින් මුළු රාජධානියම බලාගැනීම සඳහා ඔහුව පත් කිරීමට රජ තීරණය කළේය.