ගීතාවලිය 48:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශ්‍රේෂ්ඨ රජුගේ නුවර+ වනඋතුරු කෙළවරේ ඇති සියොන් කන්ද+ඉතා උස්ව අලංකාරව තිබේ. මුළු ලොවෙහිම සතුටට හේතුව එයයි.+ ගීතාවලිය 87:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බොහෝදෙනෙක් සැබෑ දෙවිගේ නුවර ගැන මහත් ගෞරවයෙන් කතා කරති.+ සීලාහ්. යෙසායා 62:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුන්ව යෙහෝවා දෙවි මුදවාගත්+ ශුද්ධ සෙනඟ වශයෙන් හඳුන්වනු ලබයි.+ ඔබව, ‘සොයා ගිය තැනැත්තිය’ ලෙසත් ‘අත් නෑරිය නුවර’+ ලෙසත් හඳුන්වනු ලබයි. හෙබ්‍රෙව් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+
2 ශ්‍රේෂ්ඨ රජුගේ නුවර+ වනඋතුරු කෙළවරේ ඇති සියොන් කන්ද+ඉතා උස්ව අලංකාරව තිබේ. මුළු ලොවෙහිම සතුටට හේතුව එයයි.+
12 ඔවුන්ව යෙහෝවා දෙවි මුදවාගත්+ ශුද්ධ සෙනඟ වශයෙන් හඳුන්වනු ලබයි.+ ඔබව, ‘සොයා ගිය තැනැත්තිය’ ලෙසත් ‘අත් නෑරිය නුවර’+ ලෙසත් හඳුන්වනු ලබයි.
22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+