ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 103:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අප කළ පාපවල තරමටම ඔහු අපට දඬුවම් කළේ නැත.+

      අප කළ වැරදිවලට ලැබිය යුතු දඬුවම ඔහු අපට දුන්නේ නැත.+

  • යෙරෙමියා 18:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ ජාතිය තමන් ගිය වැරදි මාර්ගවලින් ඉවත් වී හරි මාර්ගයට පැමිණියොත්+ මම ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට ගත් තීරණය වෙනස් කරමි.+

  • යෙරෙමියා 36:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මම ඔවුන් පිටට ගෙනෙන්න අදහස් කළ විපත්ති ගැන යූදාහි වැසියන් අසා,+ තමන් ගිය වැරදි මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ තිබේ.+ එවිට මම ඔවුන් කළ වැරදිවලටත් ඔවුන්ගේ පව්වලටත් සමාව දෙන්නෙමි.”+

  • එසකියෙල් 18:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘කිසිවෙකු මිය යනවාට මම කැමති නැත.+ එමනිසා ජනයෙනි, ඔබේ සියලු වැරදි අත්හැර ජීවත් වන්න.’”+

  • යෝනා 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 සමහරවිට සැබෑ දෙවි අපිට අනුකම්පා කරාවි.+ ඔහුගේ කෝපය පහ වී මේ විපත අප පිට නොගෙන ඒමට ඔහු තීරණය කරන්නත් ඉඩ ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න