යෙරෙමියා 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මා ඔබව පුත්‍රයන් ලෙස පිළිගෙන, සියලු ජාතීන් ඉතා වටිනා දෙයක් ලෙස සැලකූ ඒ අලංකාර දේශය උරුමයක් හැටියට ඔබට දුන්නේ මොන තරම් කැමැත්තෙන්ද!+ ඔබ මට, “මාගේ පියාණෙනි”+ කියා අමතමින් දිගටම මාගේ මාර්ගයෙහි ගමන් කරයි කියා මම සිතුවෙමි. යෙරෙමියා 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+
19 මා ඔබව පුත්‍රයන් ලෙස පිළිගෙන, සියලු ජාතීන් ඉතා වටිනා දෙයක් ලෙස සැලකූ ඒ අලංකාර දේශය උරුමයක් හැටියට ඔබට දුන්නේ මොන තරම් කැමැත්තෙන්ද!+ ඔබ මට, “මාගේ පියාණෙනි”+ කියා අමතමින් දිගටම මාගේ මාර්ගයෙහි ගමන් කරයි කියා මම සිතුවෙමි.
9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+