ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 22:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ නිසයි යෙහෝවා දෙවි දේවදූතයාට ඉඩ දුන්නේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබට ඒ විදිහට දේවල් පවසන්න.+ නමුත් ඇත්තටම යෙහෝවා දෙවි තීරණය කර තිබෙන්නේ ඔබට විපතක් ගෙනෙන්නයි.”+

  • යෙරෙමියා 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 පෂ්හූර්, ඔබට සිදු වීමට යන දෙයටත් ඇහුම්කන් දෙන්න. ඔබවත් ඔබේ ගෙයි වැසියන් සියලුදෙනාවත් වහලුන් ලෙස+ බැබිලෝනියට ගෙන යනු ලබන්නේය. ඔබ මිය යන්නේ එහිදීය. ඔබේ හිතවතුන් සියලුදෙනාත් සමඟ ඔබවත් එහිදී තැන්පත් කරනු ලැබේ.+ ඔබට මේ දේ අත් වන්නේ ඔබ සෙනඟට බොරු අනාවැකි පැවසූ නිසාය.’”+

  • යෙරෙමියා 29:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔහුගේ නාමයෙන් ඔබට බොරු අනාවැකි පවසන අය ගැන+ එනම්, කොලායාගේ පුත්‍රයා වන ආහබ් ගැනත් මයසේයාගේ පුත්‍රයා වන ශෙදකියා ගැනත් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා පවසන මේ දේට සවන් දෙන්න. ‘මම ඔවුන් දෙදෙනාව බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ අතට භාර දෙන්නෙමි. ඔබේ ඇස් පනාපිටම ඔහු ඔවුන් දෙදෙනාට පහර දී මරා දමනු ඇත.+

  • එසකියෙල් 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “තමන්ගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන+ කිසිම දෙයක් නොදකින+ අඥාන අනාගතවක්තෘවරුන්ට අත් වන්නේ මහත් විපතකි!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න