යෙරෙමියා 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, අනාගතවක්තෘවරු සෙනඟට මෙසේ කියති. ‘ඔබට විරුද්ධව කඩු ඔසවනු ලබන්නේ නැත. ඔබට සාගතවලට මුහුණ දීමට සිදු වෙන්නේ නැත. දෙවි ඔබට මේ දේශය තුළ සමාදානය ලබා දෙන්නේය.’”+
13 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, අනාගතවක්තෘවරු සෙනඟට මෙසේ කියති. ‘ඔබට විරුද්ධව කඩු ඔසවනු ලබන්නේ නැත. ඔබට සාගතවලට මුහුණ දීමට සිදු වෙන්නේ නැත. දෙවි ඔබට මේ දේශය තුළ සමාදානය ලබා දෙන්නේය.’”+