ද්විතීය කතාව 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+ එස්රා 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා. එස්රා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබේ දෙවිගේ ගෘහයේ භාවිතය සඳහා ඔබේ අතට භාජන+ භාර දෙනු ඇත. ඒ සියල්ල යෙරුසලමට+ රැගෙන ගොස් ඔබේ දෙවි ඉදිරියේ භාර දෙන්න.
3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+
14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා.
19 ඔබේ දෙවිගේ ගෘහයේ භාවිතය සඳහා ඔබේ අතට භාජන+ භාර දෙනු ඇත. ඒ සියල්ල යෙරුසලමට+ රැගෙන ගොස් ඔබේ දෙවි ඉදිරියේ භාර දෙන්න.