යෙරෙමියා 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්, යෙහෝවා දෙවි වන මාගේ ගෘහයෙන් බැබිලෝනියට ගෙන ගිය භාණ්ඩ සියල්ල මම තව අවුරුදු දෙකකින් මේ ස්ථානයටම නැවත ගෙනෙන්නෙමි.’”+
3 බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්, යෙහෝවා දෙවි වන මාගේ ගෘහයෙන් බැබිලෝනියට ගෙන ගිය භාණ්ඩ සියල්ල මම තව අවුරුදු දෙකකින් මේ ස්ථානයටම නැවත ගෙනෙන්නෙමි.’”+