යෙරෙමියා 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එම අවුරුද්දේ එනම්, යූදාහි රජු වන ශෙදකියාගේ පාලන සමයේ මුල් කාලය+ වන ඔහුගේ හතරවන අවුරුද්දේ පස්වන මාසයේදී අස්සූර්ගේ පුත්‍රයා වූද ගිබියොන් නගරයේ විසූ අනාගතවක්තෘවරයෙක් වූද+ හනනියා,+ යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටි පූජකයන්ද සෙනඟද ඉදිරියේ යෙරෙමියාට මෙසේ කීවේය.
28 එම අවුරුද්දේ එනම්, යූදාහි රජු වන ශෙදකියාගේ පාලන සමයේ මුල් කාලය+ වන ඔහුගේ හතරවන අවුරුද්දේ පස්වන මාසයේදී අස්සූර්ගේ පුත්‍රයා වූද ගිබියොන් නගරයේ විසූ අනාගතවක්තෘවරයෙක් වූද+ හනනියා,+ යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටි පූජකයන්ද සෙනඟද ඉදිරියේ යෙරෙමියාට මෙසේ කීවේය.