2 රාජාවලිය 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු යෙරුසලමෙන් දසදහස්දෙනෙකුව වහලුන් ලෙස රැගෙන ගියේය.+ ඔවුන් අතරෙහි සියලු අධිපතීහුද+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝද+ සියලු කර්මාන්තකරුවෝද+ බලකොටු ඉදි කරන්නෝද සිටියෝය. දේශයේ ඉතුරුව සිටියේ දිලිඳුන් පමණි.+
14 ඔහු යෙරුසලමෙන් දසදහස්දෙනෙකුව වහලුන් ලෙස රැගෙන ගියේය.+ ඔවුන් අතරෙහි සියලු අධිපතීහුද+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝද+ සියලු කර්මාන්තකරුවෝද+ බලකොටු ඉදි කරන්නෝද සිටියෝය. දේශයේ ඉතුරුව සිටියේ දිලිඳුන් පමණි.+