ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+

  • යෙරෙමියා 23:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “අනාවැකි පැවසීමට මම අනාගතවක්තෘවරුන්ව යැව්වේ නැත. නමුත් ඔවුහු ගියෝය. මම ඔවුන්ට කිසිවක් පැවසුවේ නැත. නමුත් ඔවුහු අනාවැකි පැවසුවෝය.+

  • යෙරෙමියා 27:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ‘බැබිලෝනියේ රජුට සේවය කරන්න ඔබට සිදු වෙන්නේ නැහැ’+ කියා පවසන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් නොදෙන්න. මන්ද ඔවුන් ඔබට කියන්නේ බොරු අනාවැකිය.+

  • එෆීස 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 කිසි හරයක් නැති දේවල් පවසා ඔබව රැවටීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ මන්ද අකීකරු වී ඉහත සඳහන් දේවල් කරන අයට ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට සිදු වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න