යෝවෙල් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි තම සේනාවට ඉදිරියෙන්+ ගමන් කරමින් හඬ නඟන්නේය.+ දෙවිගේ හමුදාව අතිවිශාලය.+ ඔහු ඉතා බලවත්ය. තමා කියන දේ ඒ අයුරින්ම ඉටු කරන්නේය. යෙහෝවා දෙවිගේ දවස භයානක දවසකි.+ ඒ බිය උපදවන දවසට මුහුණ දිය හැක්කේ කාටද?”+ ආමොස් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “යෙහෝවා දෙවිගේ දවස+ එන තෙක් මහත් ආශාවෙන් බලා සිටින අයට බොහෝ දුක් විඳින්න සිදු වනු ඇත. ඔවුන්ටත් දුක් විඳින්න සිදු වේ නම් යෙහෝවා දෙවිගේ දවසේදී ඔබට කුමක් සිදු වෙයිද?+ එය ආලෝකය නැති, ඝන අන්ධකාරයෙන් වැසී ගිය දවසක් වනු ඇත.+ ශෙපනියා 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘යෙහෝවා දෙවිගේ මහත් දවස+ ළං වී තිබේ.+ ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.+ යෙහෝවා දෙවිගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+ එදින බලවන්තයෝ පවා කෑ මොර දෙති.+
11 යෙහෝවා දෙවි තම සේනාවට ඉදිරියෙන්+ ගමන් කරමින් හඬ නඟන්නේය.+ දෙවිගේ හමුදාව අතිවිශාලය.+ ඔහු ඉතා බලවත්ය. තමා කියන දේ ඒ අයුරින්ම ඉටු කරන්නේය. යෙහෝවා දෙවිගේ දවස භයානක දවසකි.+ ඒ බිය උපදවන දවසට මුහුණ දිය හැක්කේ කාටද?”+
18 “යෙහෝවා දෙවිගේ දවස+ එන තෙක් මහත් ආශාවෙන් බලා සිටින අයට බොහෝ දුක් විඳින්න සිදු වනු ඇත. ඔවුන්ටත් දුක් විඳින්න සිදු වේ නම් යෙහෝවා දෙවිගේ දවසේදී ඔබට කුමක් සිදු වෙයිද?+ එය ආලෝකය නැති, ඝන අන්ධකාරයෙන් වැසී ගිය දවසක් වනු ඇත.+
14 “‘යෙහෝවා දෙවිගේ මහත් දවස+ ළං වී තිබේ.+ ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.+ යෙහෝවා දෙවිගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+ එදින බලවන්තයෝ පවා කෑ මොර දෙති.+