ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 22:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසි කලෙක අත් නොහරින්නෙහිය.+

      ඔබ නිර්දෝෂ තැනැත්තාව කිසි කලෙක අත් නොහරින්නෙහිය.+

  • ගීතාවලිය 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය.+

      නිර්දෝෂ තැනැත්තාව කිසි කලෙක ඔබ අත් නොහරින්නෙහිය.+

  • ගීතාවලිය 86:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති,+ යහපත් දෙවි කෙනෙක්ය.+

      ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+

  • එළිදරව් 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න