ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+

      තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+

      ע [ආයින්]

      ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+

      නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+

  • ගීතාවලිය 86:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 මාව ආරක්ෂා කරන්න. මන්ද මම ඔබට විශ්වාසවන්තව සිටිමි.+

      ඔබ මාගේ දෙවිය. ඔබ කෙරෙහි විශ්වාසය තබා සිටින ඔබේ සේවකයාව ගලවාගන්න.+

  • ගීතාවලිය 97:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි,+ නපුරට ද්වේෂ කරන්න.+

      ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය.+

      දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.+

  • යෙරෙමියා 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ දැන් ගොස් මේ පණිවිඩය උතුරේ වෙසෙන්නන්ට කියන්න.+

      ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟෙනි, හැරී මා වෙතට එන්න.+ මම විශ්වාසවන්ත කෙනෙක්+ වන බැවින් ඔබ සමඟ සදහටම උදහසින් නොසිටින්නෙමි.+ එසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය. මම සදහටම ඔබ සමඟ අමනාපයෙන් නොසිටින්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න