යෙරෙමියා 31:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී මම ඊශ්‍රායෙල්හි සෑම පවුලකටම දෙවි වන්නෙමි. ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.”+ එසකියෙල් 36:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ වාසය කරනවා ඇත.+ ඔබ මාගේ සෙනඟ වන්නහුය. මමද ඔබේ දෙවි වන්නෙමි.’+ හෙබ්‍රෙව් 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි. මම මගේ නීති ඔවුන්ගේ සිත්වල තබමි. ඒවා ඔවුන්ගේ හදවත්වල+ ලියන්නෙමි. මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.+
31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී මම ඊශ්‍රායෙල්හි සෑම පවුලකටම දෙවි වන්නෙමි. ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.”+
28 මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ වාසය කරනවා ඇත.+ ඔබ මාගේ සෙනඟ වන්නහුය. මමද ඔබේ දෙවි වන්නෙමි.’+
10 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි. මම මගේ නීති ඔවුන්ගේ සිත්වල තබමි. ඒවා ඔවුන්ගේ හදවත්වල+ ලියන්නෙමි. මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.+