යෙරෙමියා 30:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “මම ඔබේ දෙවි වන්නෙමි.+ ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.”+ එසකියෙල් 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+ එසකියෙල් 37:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මාගේ කූඩාරමද ඔවුන් අතරෙහි පිහිටුවන්නෙමි.+ මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහුද මාගේ සෙනඟ වන්නෝය.+
20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+