ද්විතීය කතාව 32:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.” ගීතාවලිය 96:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුගේ තේජස ගැන ජාතීන් අතරේද+ඔහු කළ පුදුමාකාර ක්‍රියා ගැන සියලු ජනයා අතරේද ප්‍රකාශ කරන්න.+ යෙසායා 44:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ස්වර්ගයේ වැසියෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න!+ මන්ද යෙහෝවා දෙවි පියවර ගෙන ඇත.+ පහත් බිම්වල වැසියෙනි,+ ජය ඝෝෂා නඟන්න!+ කඳුද+ වනාන්තරද සියලු ගස්ද ප්‍රීති වේවා! මන්ද යෙහෝවා දෙවි යාකොබ්ව මුදවාගෙන ඇත. ඊශ්‍රායෙල් සෙනඟ ලවා ඔහුගේ අලංකාරය සියල්ලන්ට දකින්න සලස්වයි.”+ රෝම 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තවත් අවස්ථාවක, “ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න”+ කියාත් දෙවි පවසයි.
43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.”
23 “ස්වර්ගයේ වැසියෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න!+ මන්ද යෙහෝවා දෙවි පියවර ගෙන ඇත.+ පහත් බිම්වල වැසියෙනි,+ ජය ඝෝෂා නඟන්න!+ කඳුද+ වනාන්තරද සියලු ගස්ද ප්‍රීති වේවා! මන්ද යෙහෝවා දෙවි යාකොබ්ව මුදවාගෙන ඇත. ඊශ්‍රායෙල් සෙනඟ ලවා ඔහුගේ අලංකාරය සියල්ලන්ට දකින්න සලස්වයි.”+