ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 43:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම උතුරට+ කතා කර, ‘ඔවුන්ව මුදාහරින්න’ කියා පවසමි. මම දකුණට කතා කර, ‘ඔවුන්ට යන්න දෙන්න. පොළොවේ ඈත කෙළවරේ සිට+ මාගේ පුතුන්වද දූවරුන්වද නිදහස් කරන්න.

  • යෙරෙමියා 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ දැන් ගොස් මේ පණිවිඩය උතුරේ වෙසෙන්නන්ට කියන්න.+

      ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟෙනි, හැරී මා වෙතට එන්න.+ මම විශ්වාසවන්ත කෙනෙක්+ වන බැවින් ඔබ සමඟ සදහටම උදහසින් නොසිටින්නෙමි.+ එසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය. මම සදහටම ඔබ සමඟ අමනාපයෙන් නොසිටින්නෙමි.+

  • යෙරෙමියා 23:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. ඔවුහු තමන්ගේම දේශයේ වාසය කරනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න