යෙරෙමියා 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ජාතියක් හෝ රාජ්‍යයක් පෙරළා දමා එය විනාශ කර දමන බව යම් අවස්ථාවක මා ප්‍රකාශ කළත්+ යෙරෙමියා 45:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “එබැවින් මේ දේ බාරුක්ට කියන ලෙස දෙවි මට පැවසුවා. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මා දේශයේ ගොඩනැඟූ දේවල් මම කඩා බිඳ දමන්නෙමි. මා සිටෙවූ දේවල් උදුරා දමන්නෙමි.+
4 “එබැවින් මේ දේ බාරුක්ට කියන ලෙස දෙවි මට පැවසුවා. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මා දේශයේ ගොඩනැඟූ දේවල් මම කඩා බිඳ දමන්නෙමි. මා සිටෙවූ දේවල් උදුරා දමන්නෙමි.+