ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එහෙයින් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මා පාරාවෝට කරන්න යන දේ+ දැන් බලාගන්න. මම ඔහුට විරුද්ධව මගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. එවිට ඔහු සෙනඟට යන්න දෙනු ඇත. ඔහු මගේ මහත් බලය දැක සෙනඟව ඔහුගේ දේශයෙන් එළවා දමයි.”+

  • නික්මයාම 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 භීතිය ඔවුන්ව වෙළාගන්නේය.+

      යෙහෝවා දෙවියනි, ඔබේ මහත් බලයෙන් ඔබ බිහි කළ+ ඊශ්‍රායෙල් ජාතිය+ දේශය මැදින් යන තෙක්+

      ඔවුහු ගල් ගැසී බලා සිටින්නෝය.

  • ද්විතීය කතාව 26:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ නිසා, යෙහෝවා දෙවි තම මහත් බලයෙන්+ විවිධ ලකුණු, ආශ්චර්යයන්+ හා භයානක දේවල් කරමින්+ අපිව ඊජිප්තුවෙන් නිදහස් කළා.

  • 1 ලේකම් 17:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට සමාන තවත් ජාතියක් නැහැ.+ ඔවුන්ව ඔබේ සෙනඟ කරගන්නා පිණිස සැබෑ දෙවි වන ඔබම ඔවුන්ව බේරාගත්තා.+ ඔබ ඔවුන් වෙනුවෙන් බිය උපදවන පුදුමාකාර දේවල් කර ඔබට ශ්‍රේෂ්ඨ නාමයක් ඇති කරගත්තා.+ ඊජිප්තුවෙන් බේරාගත් ඔබේ සෙනඟ වෙනුවෙන් ඔබ අවට ජාතීන්ව පන්නා දැමුවා.+

  • ගීතාවලිය 136:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 තමා සතු මහත් බලය අප වෙනුවෙන් යොදාගත් තැනැත්තාණන්ට ස්තුති කරන්න.+

      ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න