ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+

  • 2 ලේකම් 33:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ ඇස් පනාපිටම විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට+ මනස්සේ රජ+ යූදා සහ යෙරුසලමෙහි වැසියන්ව පෙලඹුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න