ලෙවී කතාව 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+ ලෙවී කතාව 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු තම දරුවාව මෝලෙක්ට පූජා කළ පසු දේශයේ වැසියන් ඔහුව මරා දමනවා වෙනුවට තම ඇස් කන් පියාගෙන සිටියොත්+
21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+