ද්විතීය කතාව 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. 1 රාජාවලිය 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද වෙනත් දෙවිවරුන්ට නමස්කාර නොකරන ලෙස යෙහෝවා දෙවි ඔහුට අණ කර තිබුණත්+ ඔහු ඊට කීකරු වූයේ නැත.
10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.