18 යෙරුසලමේ සහ යූදාහි නගරවල වැසියන්ටද එහි රජවරුන්ටද අධිපතීන්ටද එයින් බොන්න දුන්නෙමි. එබැවින් වැඩි කල් නොගොස් ඒ නගර සියල්ල පාළුවට යන්නේය. එහි වැසියන් අද්දකින විපත දැක සියලුදෙනා පුදුමයට පත් වන්නෝය.+ ඔවුහු සියල්ලන්ගේ නින්දාවට ලක් වනු ඇත. ජනයා ඔවුන්ට ශාප කරනු ඇත.+