-
2 රාජාවලිය 22:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 ඔබ මුළු හදවතින්ම+ පසුතැවිලි වී යෙහෝවා දෙවි වන මා ඉදිරියේ නිහතමානී වූවෙහිය.+ මේ දේශයටත් එහි වැසියන්ටත් විරුද්ධව මා ප්‍රකාශ කර තිබෙන දේ ඇසූ විට ඔබ ඔබේ වස්ත්‍ර ඉරාගෙන+ මා ඉදිරියේ හඬා වැලපුණෙහිය. දේශයේ වැසියන් පිටට පැමිණෙන විපත්තිය දකින සියල්ලෝ මහත් සේ පුදුමයට පත් වන බවත් ඔවුන්, සියල්ලන්ගේ ශාපවලට ලක් වන බවත්+ අසා ඔබ මා ඉදිරියේ හඬා වැලපුණු ආකාරය මම දුටුවෙමි.” යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසනවා.+
-