2 රාජාවලිය 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ශෙදකියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+ 1 ලේකම් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යොෂියාගේ කුලුඳුල් පුත්‍රයා යෝහානාන්ය. දෙවෙනියා යෙහෝයාකිම්ය.+ තුන්වෙනියා ශෙදකියාය.+ සතරවෙනියා ෂල්ලුම්ය.
18 ශෙදකියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+
15 යොෂියාගේ කුලුඳුල් පුත්‍රයා යෝහානාන්ය. දෙවෙනියා යෙහෝයාකිම්ය.+ තුන්වෙනියා ශෙදකියාය.+ සතරවෙනියා ෂල්ලුම්ය.