ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 21:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්* අපට විරුද්ධව යුද්ධයට සැරසෙන නිසා+ අපට කුමක් සිදු වෙයිද කියා යෙහෝවා දෙවිගෙන් විමසා අපට කියන්න.+ සමහරවිට යෙහෝවා දෙවි අතීතයේ කළාක් මෙන් අප වෙනුවෙන් මේ වතාවෙදීත් බලවත් ක්‍රියාවක් සිදු කරන්න ඉඩ තියෙනවා. දෙවි එසේ කළොත් බැබිලෝනියේ රජුට ආපසු හැරී යන්න සිදු වෙයි.”+

  • යෙරෙමියා 42:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අනාගතවක්තෘ යෙරෙමියා වෙතට ගොස් ඔහුට මෙසේ කීවෝය. “අපි ඔබෙන් ඉල්ලන මේ දේට ඇහුම්කන් දෙන්න. අපි විශාල සෙනඟක්ව සිටියා. ඒත් අප අතරේ දැන් ඉතුරු වී සිටින්නේ ටිකදෙනෙක් පමණක්+ බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා ඉතුරුව සිටින අපි හැමෝම වෙනුවෙන් ඔබේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න