ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සාමුවෙල්ට මෙසේ කීවෝය. “අනේ, යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලා අපි වෙනුවෙන් කන්නලව් කරන්න.+ පිලිස්තිවරුන්ගේ අතින් අපිව ගලවාගන්න කියා ඔහුගෙන් ඉල්ලන්න.”

  • 1 සාමුවෙල් 12:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුහු සියල්ලෝම සාමුවෙල්ට මෙසේ කීවෝය. “අපි රජෙකුව ඉල්ලා අපේ පව් තව තවත් වැඩි කරගත්තා. අපි කළේ මහා දුෂ්ට දෙයක්. අනේ, අපි මැරෙන්න කැමති නැහැ. ඒ නිසා ඔබේ සේවකයන් වන අපි වෙනුවෙන් ඔබේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරන්න.”+

  • යෙසායා 37:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 රබ්ෂාකේගේ+ ස්වාමියා වන ඇසිරියාවේ රජු ඔහුව එව්වේ ජීවමාන දෙවිට සරදම්+ කරන්නයි. සමහරවිට යෙහෝවා දෙවි රබ්ෂාකේ පැවසූ දේවල් සැලකිල්ලට ගෙන ඔහුට නිසි දඬුවම් දෙයි.+ ඔහු පැවසූ දේවල් ගැන අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවිට ගණන් දෙන්න ඔහුට සිදු වෙයි. නමුත් දැන් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඉතුරුව සිටින මේ සෙනඟ වෙනුවෙන්+ යාච්ඤා කරන්න+ කියායි.’”

  • යාකොබ් 5:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න