1 සාමුවෙල් 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පසුව සාමුවෙල් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, සියලුදෙනාම මිෂ්පා නුවරට+ රැස් වෙන්න.+ එහිදී මම යෙහෝවා දෙවිට ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නම්.”+ 1 සාමුවෙල් 12:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම ඔබ වෙනුවෙන් යාච්ඤා නොකළොත්+ එය යෙහෝවා දෙවිට විරුද්ධව කරන වරදක්. එවැනි දෙයක් මට කොහොමටවත් කරන්න බැහැ. ඒ නිසා ඔබ යා යුතු හරි මඟ+ මම කියා දෙන්නම්.+ හිතෝපදේශ 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය.+ ක්‍රියා 8:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට සීමොන් මෙසේ පිළිතුරු දුන්නේය. “සහෝදරයෙනි, ඔබ පැවසූ කිසිම දෙයක් මට වෙනවාට මම කැමති නැහැ. ඒ නිසා මා වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.”+ යාකොබ් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+
5 පසුව සාමුවෙල් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, සියලුදෙනාම මිෂ්පා නුවරට+ රැස් වෙන්න.+ එහිදී මම යෙහෝවා දෙවිට ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නම්.”+
23 මම ඔබ වෙනුවෙන් යාච්ඤා නොකළොත්+ එය යෙහෝවා දෙවිට විරුද්ධව කරන වරදක්. එවැනි දෙයක් මට කොහොමටවත් කරන්න බැහැ. ඒ නිසා ඔබ යා යුතු හරි මඟ+ මම කියා දෙන්නම්.+
8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය.+
24 එවිට සීමොන් මෙසේ පිළිතුරු දුන්නේය. “සහෝදරයෙනි, ඔබ පැවසූ කිසිම දෙයක් මට වෙනවාට මම කැමති නැහැ. ඒ නිසා මා වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.”+
16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+