ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 18:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මිෂ්පේ,+ කෙෆීරා,+ මෝෂාහ්,

  • විනිශ්චයකරුවෝ 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය.

  • විනිශ්චයකරුවෝ 21:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඊශ්‍රායෙල්වරුන් මිෂ්පා නුවරෙහි+ රැස් වූ අවස්ථාවේදී, “අපෙන් කිසිම කෙනෙක් අපේ දුවෙකුව බෙන්ජමින්වරුන්ට විවාහ කර දෙන්නේ නැහැ”+ කියා පොරොන්දු වී තිබිණ.

  • 1 සාමුවෙල් 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සාමුවෙල් මිෂ්පාහිදී+ යෙහෝවා දෙවි වෙතට සෙනඟ කැඳෙව්වේය.

  • 1 රාජාවලිය 15:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එවිට ආසා රජ යූදාහි සිටි සියලුදෙනාව රැස් කර රාමා නුවරට ගියේය.+ බාෂා රජු එහි ඉදි කිරීම් කටයුතු සඳහා භාවිත කළ ගල්ද ලීද ආසා රජ එතැනින් ගෙන ගියේය. ඔහු බෙන්ජමින් දේශයේ පිහිටි ගෙබා+ සහ මිෂ්පා+ නම් නුවරවල යම් ඉදි කිරීම් කටයුතු සඳහා ඒවා භාවිත කළේය.

  • 2 රාජාවලිය 25:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 බැබිලෝනියේ රජු, ගෙදලියාව පත් කළ බව හමුදාපතීන්ට+ ආරංචි වූ විගස ඔවුහු සියලුදෙනා තමුන්ගේ භටයන් සමඟ ගෙදලියාව හමු වීමට මිෂ්පා නගරයට පැමිණියෝය.+ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ද කාරියාගේ පුත් යෝහානාන්ද නෙටොෆා ගමෙහි වැසියෙකු වූ තන්හුමෙත්ගේ පුත් සෙරායාද මයකාහි වැසියෙකුගේ පුත්‍රයෙකු වූ යයෂනියාද තම භටයන් සමඟ පැමිණියෝය.

  • යෙරෙමියා 40:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු යෙරෙමියා මිෂ්පාහි+ සිටි අහිකාම්ගේ පුත්‍රයා වූ ගෙදලියා වෙතට ගියේය.+ දේශයේ ඉතුරුව සිටි සෙනඟ අතරේ වාසය කරමින් සිටි ගෙදලියා සමඟ යෙරෙමියාද ජීවත් විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න