1 සාමුවෙල් 17:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 එවිට දාවිත් පිලිස්තියාට මෙසේ කීවේය. “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක්+ රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි. 2 රාජාවලිය 18:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මම යටත් කරගත් දේශයන්වල සිටි එක දෙවියෙකුටවත් බැරි වුණා නම් තමන්ගේ දේශය බේරගන්න,+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද යෙරුසලම මගේ අතින් ගලවාගන්න?”’”+ යෙසායා 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මම යටත් කරගත් දේශවල සිටි එක දෙවියෙකුටවත් තමන්ගේ දේශය බේරගන්න බැරි වුණා නම්+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද මගේ අතින් යෙරුසලම ගලවාගන්න?”’”+
45 එවිට දාවිත් පිලිස්තියාට මෙසේ කීවේය. “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක්+ රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි.
35 මම යටත් කරගත් දේශයන්වල සිටි එක දෙවියෙකුටවත් බැරි වුණා නම් තමන්ගේ දේශය බේරගන්න,+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද යෙරුසලම මගේ අතින් ගලවාගන්න?”’”+
20 මම යටත් කරගත් දේශවල සිටි එක දෙවියෙකුටවත් තමන්ගේ දේශය බේරගන්න බැරි වුණා නම්+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද මගේ අතින් යෙරුසලම ගලවාගන්න?”’”+