ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 20:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පලදාව නෙළන කාලය පැමිණි විට මිදිවත්තේ පලදාවෙන් යමක් ලබාගැනීමට+ ඔහු ඒ වැවිලිකරුවන් වෙතට+ දාසයෙකුව යැව්වා.+ නමුත් වැවිලිකරුවන් ඔහුට තළා ඔහුව ආපසු යැව්වේ හිස් අතිනුයි.+

  • 2 කොරින්ති 11:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔවුන් ක්‍රිස්තුස්ගේ සේවකයන්ද? මා ඊටත් වඩා කැපීපෙනෙන ආකාරයකින් ඔහුට සේවය කර ඇති බව සිහිවිකල් වූ කෙනෙකු මෙන් පවසමි.+ මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය.+ මම ඔවුන්ටත් වඩා බොහෝ වතාවක් සිරගතව සිටියෙමි.+ අධික ලෙස පහර කෑවෙමි. මා නොමැරී බේරුණු අවස්ථා බොහෝය.+

  • හෙබ්‍රෙව් 11:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න