ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:53
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි.

  • 2 රාජාවලිය 25:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 හතරවන මාසයේ නවවනදා+ වන විට ඒ දේශයේ වැසියන්ට රොටි කැබැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වන තරමටම+ සාගතය දරුණු විය.+

  • යෙරෙමියා 38:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, ඔවුන් අනාගතවක්තෘ යෙරෙමියාට සලකා තිබෙන්නේ ඉතා කෲර විදිහටයි. ඔවුන් ඔහුව ළිඳකට ඇද දමලා. කන්න බොන්න කිසි දෙයක් නැතුව+ ඔහු එහිම මිය යයි.+ මන්ද සාගතය නිසා නගරයේ තවදුරටත් රොටි පුලුස්සන්නේ නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න