1 රාජාවලිය 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එතැනදී කපුටෝ ඔහුට උදේ හවස රොටි සහ මස් ගෙනාවෝය. ඔහු ඔයෙන් වතුර බීවේය.+ ගීතාවලිය 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+