ගණන් කතාව 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි වන මට පොරොන්දු ඉටු කරන්න බලය නැහැ කියා ඔබ සිතනවාද?+ මම පැවසූ දේ ඉටු වෙනවාද නැද්ද කියා ඔබ දැන් දකිනු ඇත.”+ විනිශ්චයකරුවෝ 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙයින් දෙවි ලේහී දේශයේ තිබූ පර්වතයක් බිඳ ඔහුට බීමට වතුර සපයා දුන්නේය.+ සැම්සන් එයින් බී යළි ප්‍රාණවත් විය.+ ඔහු එම ස්ථානයට ඒන්-හක්කෝරේ* යන නම තැබීය. එය අද දක්වා ලේහී ප්‍රදේශයේ දක්නට ලැබේ. ගීතාවලිය 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+
23 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි වන මට පොරොන්දු ඉටු කරන්න බලය නැහැ කියා ඔබ සිතනවාද?+ මම පැවසූ දේ ඉටු වෙනවාද නැද්ද කියා ඔබ දැන් දකිනු ඇත.”+
19 එහෙයින් දෙවි ලේහී දේශයේ තිබූ පර්වතයක් බිඳ ඔහුට බීමට වතුර සපයා දුන්නේය.+ සැම්සන් එයින් බී යළි ප්‍රාණවත් විය.+ ඔහු එම ස්ථානයට ඒන්-හක්කෝරේ* යන නම තැබීය. එය අද දක්වා ලේහී ප්‍රදේශයේ දක්නට ලැබේ.