යෙරෙමියා 39:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි යෙරෙමියාව ගෙන්වාගෙන+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට භාර දුන්නෝය.+ ඔවුන් එසේ කළේ ගෙදලියා සමඟ ඔහුගේ නිවසට ගොස් තම සෙනඟ සමඟ ජීවත් වීමට යෙරෙමියාට හැකි වන පිණිසය.
14 මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි යෙරෙමියාව ගෙන්වාගෙන+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට භාර දුන්නෝය.+ ඔවුන් එසේ කළේ ගෙදලියා සමඟ ඔහුගේ නිවසට ගොස් තම සෙනඟ සමඟ ජීවත් වීමට යෙරෙමියාට හැකි වන පිණිසය.