2 රාජාවලිය 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු රජ, පූජක හිල්කියාටද ෂාපාන්ගේ පුත් අහිකාම්ටද+ මිකායාගේ පුත් අක්බොර්ටද ලේකම් වූ ෂාපාන්ටද රජුගේ සේවක අසායාටද+ මෙසේ අණ කළේය. 2 ලේකම් 34:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉන්පසු රජ, හිල්කියාවද+ ෂාපාන්ගේ පුත් අහිකාම්වද+ මීකාගේ පුත් අබ්දොන්වද ලේකම් වූ+ ෂාපාන්වද+ රජුගේ සේවකයා වූ අසායාවද+ කැඳවා ඔවුන්ට මෙසේ පැවසුවේය. යෙරෙමියා 26:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මේ අවස්ථාවේදී යෙරෙමියාව මරණයට පත් කිරීමට තැත් කළ සෙනඟගෙන් ඔහුට ගැලවීමට ලැබුණේ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්+ ඔහුට ආරක්ෂාව ලබා දුන් නිසාය.
12 ඉන්පසු රජ, පූජක හිල්කියාටද ෂාපාන්ගේ පුත් අහිකාම්ටද+ මිකායාගේ පුත් අක්බොර්ටද ලේකම් වූ ෂාපාන්ටද රජුගේ සේවක අසායාටද+ මෙසේ අණ කළේය.
20 ඉන්පසු රජ, හිල්කියාවද+ ෂාපාන්ගේ පුත් අහිකාම්වද+ මීකාගේ පුත් අබ්දොන්වද ලේකම් වූ+ ෂාපාන්වද+ රජුගේ සේවකයා වූ අසායාවද+ කැඳවා ඔවුන්ට මෙසේ පැවසුවේය.
24 මේ අවස්ථාවේදී යෙරෙමියාව මරණයට පත් කිරීමට තැත් කළ සෙනඟගෙන් ඔහුට ගැලවීමට ලැබුණේ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්+ ඔහුට ආරක්ෂාව ලබා දුන් නිසාය.