ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉන්පසු රජ, පූජක හිල්කියාටද ෂාපාන්ගේ පුත් අහිකාම්ටද+ මිකායාගේ පුත් අක්බොර්ටද ලේකම් වූ ෂාපාන්ටද රජුගේ සේවක අසායාටද+ මෙසේ අණ කළේය.

  • 2 ලේකම් 34:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඉන්පසු රජ, හිල්කියාවද+ ෂාපාන්ගේ පුත් අහිකාම්වද+ මීකාගේ පුත් අබ්දොන්වද ලේකම් වූ+ ෂාපාන්වද+ රජුගේ සේවකයා වූ අසායාවද+ කැඳවා ඔවුන්ට මෙසේ පැවසුවේය.

  • යෙරෙමියා 39:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි යෙරෙමියාව ගෙන්වාගෙන+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට භාර දුන්නෝය.+ ඔවුන් එසේ කළේ ගෙදලියා සමඟ ඔහුගේ නිවසට ගොස් තම සෙනඟ සමඟ ජීවත් වීමට යෙරෙමියාට හැකි වන පිණිසය.

  • යෙරෙමියා 40:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් යෙරෙමියා දෙගිඩියාවෙන් සිටින බව දුටු නෙබුෂරදාන් ඔහුට තවදුරටත් මෙසේ කීවේය. “යූදාහි නගරවල ඉතුරු වී සිටින සෙනඟව බලා කියා ගැනීමට බැබිලෝනියේ රජ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාව+ පත් කර තිබෙනවා. ඔබ ගොස් ඔහු සමඟ ජීවත් වෙන්න. ඔබ ඊට අකමැති නම් ඔබ කැමති තැනකට ගොස් ජීවත් වෙන්න ඔබට නිදහස තිබෙනවා.”+

      එසේ කී පසු ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා යෙරෙමියාට ආහාරත් තෑග්ගකුත් දී යන්න හැරියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න