ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එස්රා හොඳින් පුහුණුව ලැබූ දක්ෂ පිටපත්කරුවෙකි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෝසෙස්ට දුන් නීතිය+ ඔහු මැනවින් පිටපත් කළේය. එස්රාට තම දෙවි වූ යෙහෝවාගේ ආශීර්වාද තිබුණු හෙයින් ඔහුගේ ඕනෑම ඉල්ලීමක්+ ඉටු කරන්න රජ කැමති විය. එස්රා බැබිලෝනියෙන් පිටත්ව යෑමට තීරණය කළේය.

  • හිතෝපදේශ 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මිනිසෙකුගේ හැසිරීම ගැන යෙහෝවා දෙවි සතුටු වූ විට+ ඒ තැනැත්තාගේ සතුරෝ පවා ඔහු සමඟ සමාදානයෙන් සිටින්නෝය.+

  • හිතෝපදේශ 21:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 රජෙකුගේ සිත යෙහෝවා දෙවිගේ අතේ තිබෙන දිය පහරක් මෙනි.+ ඔහු කැමති කැමති අතට එය හරවන්නේය.+

  • යෙරෙමියා 15:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “මම අනිවාර්යයෙන්ම ඔබට උපකාර කරමි.+ විපත්ති කාලයේදී මම ඔබ වෙනුවෙන් මැදිහත් වී+ ඔබව සතුරාගේ අතින් බේරාගන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න