ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ වගේම දේවමාලිගාවේ+ බලකොටුවේ*+ දොරටු සඳහාත් නුවරේ පවුරු+ සඳහාත් මට පදිංචි වීමට නිවසක් තැනීම සඳහාත් යම් දැව ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබතුමාට අයිති වනාන්තරයේ භාරකරු වන ආසාෆ්ට ඒ ගැන සඳහන් කර ලිපියක් පිළියෙල කර දෙන මෙන්ද මම ඔබෙන් ඉල්ලා සිටිනවා.” මට දෙවිගේ ආශීර්වාද ලැබුණු නිසා රජ මට මේ සියල්ල සඳහා අවසර දුන්නේය.+

  • යෙසායා 44:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”

  • එළිදරව් 17:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඔවුන්ගේ මනස් තුළට යම් අදහසක් දමා ඇත.+ එහෙයින් ඔවුහු තමන් අදහස් කරන දේ ඉටු කරගැනීමට තම රාජ්‍යය මෘගයාට ලබා දෙන්නෝය.+ එසේ කරන්නේ දෙවි පවසා ඇති දේ ඉටු වන තුරුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න