ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන+ යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ කාර්යයද ඔහු මට පවරා ඇත. ඔබ අතරේ යෙහෝවා දෙවිට නමස්කාර කරන සියලුදෙනාට+ ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ ඔවුන්ට එම නුවරට යෑමට මම අවසර දෙන්නෙමි.’”+

  • එස්රා 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි+ මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ+ කාර්යයද ඔහු මට පවරා ඇත.

  • එස්රා 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “සයිරස්+ රජුගේ පාලන සමයේ පළමුවන අවුරුද්දේදී සයිරස් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය සම්බන්ධයෙන් මෙම ආඥාව නිකුත් කර තිබිණ. ‘දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න යුදෙව්වරුන්ට ඉඩ දෙන්න. එවිට ඔවුන්ට එහි පූජා+ ඔප්පු කළ හැකියි. එහි අත්තිවාරම් ශක්තිමත්ව දැමිය යුතුයි. ගෘහයේ උස රියන්* හැටක්ද පළල රියන්+ හැටක්ද විය යුතුයි.

  • යෙසායා 45:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “මාගේ ධර්මිෂ්ඨ අරමුණ ඉටු කිරීමට මම යමෙකුව පත් කළෙමි.+ ඔහු ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරමි.+ මාගේ නුවර ගොඩනඟන්නේ ඔහුය.+ වහල්භාවයේ සිටින මගේ ජනයාව ඔහු නිදහස් කරන්නේය.+ ඔහු එසේ කරන්නේ මුදලටවත්+ අල්ලසකටවත් නොවෙයි.” ඒ දේ නියම කර තිබෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න