ගීතාවලිය 37:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න.+ජීවිත කාලය පුරාම විශ්වාසවන්තව කටයුතු කරන්න.+ යෙරෙමියා 27:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘“‘නමුත් යම් ජාතියක් බැබිලෝනියේ රජුගේ වියගහට යටත් වී ඔහුට සේවය කළොත් මම ඒ ජාතියට ඔවුන්ගේම දේශයේ ජීවත් වීමට ඉඩහරින්නෙමි. ඔවුහු වගා කටයුතු කරමින් දිගටම එහි වාසය කරනු ඇත’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”’”
11 “‘“‘නමුත් යම් ජාතියක් බැබිලෝනියේ රජුගේ වියගහට යටත් වී ඔහුට සේවය කළොත් මම ඒ ජාතියට ඔවුන්ගේම දේශයේ ජීවත් වීමට ඉඩහරින්නෙමි. ඔවුහු වගා කටයුතු කරමින් දිගටම එහි වාසය කරනු ඇත’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”’”