යෙරෙමියා 38:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘කෙනෙකු දිගටම මේ නගරයේ රැඳී සිටියොත් ඔහුට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ පහර කෑමට සිදු වන්නේය. නමුත් යමෙකු නගරයෙන් පිට වී කල්දිවරුන්ට භාර වුණොත් තම දිවි ගලවාගැනීමට ඔහුට හැකි වන්නේය.’+ යෙරෙමියා 40:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියා+ ඔවුන්ටත් ඔවුන් සමඟ පැමිණි භටයන්ටත් දිවුරා+ මෙසේ පැවසුවේය. “කල්දිවරුන්ට සේවය කරන්න භය වෙන්න එපා. මේ දේශයේ වාසය කරමින් බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.+ යෙරෙමියා 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ‘ඔබ දිගටම මේ දේශයේ ජීවත් වුණොත්+ මම ඔබව නඟා සිටුවන්නෙමි. ඔබව බිඳ නොදමන්නෙමි. ඔබව ස්ථිරව සිටුවන්නෙමි. ඔබව උදුරා නොදමන්නෙමි.+ ඔබ පිටට ගෙනා විපත්ති හැමදාටම පැවතීමට ඉඩ නොහරින්නෙමි.+
2 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘කෙනෙකු දිගටම මේ නගරයේ රැඳී සිටියොත් ඔහුට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ පහර කෑමට සිදු වන්නේය. නමුත් යමෙකු නගරයෙන් පිට වී කල්දිවරුන්ට භාර වුණොත් තම දිවි ගලවාගැනීමට ඔහුට හැකි වන්නේය.’+
9 එවිට ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියා+ ඔවුන්ටත් ඔවුන් සමඟ පැමිණි භටයන්ටත් දිවුරා+ මෙසේ පැවසුවේය. “කල්දිවරුන්ට සේවය කරන්න භය වෙන්න එපා. මේ දේශයේ වාසය කරමින් බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.+
10 ‘ඔබ දිගටම මේ දේශයේ ජීවත් වුණොත්+ මම ඔබව නඟා සිටුවන්නෙමි. ඔබව බිඳ නොදමන්නෙමි. ඔබව ස්ථිරව සිටුවන්නෙමි. ඔබව උදුරා නොදමන්නෙමි.+ ඔබ පිටට ගෙනා විපත්ති හැමදාටම පැවතීමට ඉඩ නොහරින්නෙමි.+