ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 29:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “‘මම ඔවුන්ව ලුහුබැඳ ගොස්, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද පහර දෙන්නෙමි. ඔවුන්ට සිදු වන විපත දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ මම ඔවුන්ව විසුරුවාහරින සියලු ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වන්නෝය. ඒ ජාතීහු ඔවුන්ට ශාප කරනු ඇත. ඔවුන් අද්දකින විපත දැක පුදුමයට පත් වනු ඇත.+

  • එසකියෙල් 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඊශ්‍රායෙල් ජනතාවට විඳින්න සිදු වන නපුරු, පිළිකුල්සහගත දේවල් සියල්ල නිසා+ ඔබේ අත්ලට ගසාගනිමින්ද+ ඔබේ පය පොළොවට ගසමින්ද ‘අහෝ’ කියා විලාප නඟන්න. මන්ද ඔවුහු කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතයෙන්ද පහර කනවා ඇත.+

  • එසකියෙල් 7:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නුවරින් පිටත සිටින අය කඩුවෙන්+ පහර කන්නෝය. නුවර ඇතුළෙහි සිටින අය සාගතයටත් වසංගතයටත් ගොදුරු වන්නෝය.+ යමෙකු කෙතේ සිටියොත් ඔහු කඩුවෙන් මිය යනු ඇත. නුවර ඇතුළේ සිටියොත් සාගතයටත් වසංගතයටත් ගොදුරු වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න