ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 14:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 බලන්න! මා කෙතට ගියොත් මට දකින්න ලැබෙන්නේ කඩුවෙන් මැරුම් කා වැටී සිටින අයවයි.+ මා නුවරට ඇතුල් වුණොත් මට පෙනෙන්නේ සාගතය නිසා රෝගීව සිටින අයවයි.+ අනාගතවක්තෘවරු සහ පූජකයෝ ඔවුන් නොදන්නා දේශයක ඒ මේ අත සැරිසරති.’”+

  • යෙරෙමියා 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ‘අපි කොහේ යන්නද’ කියා ඔවුන් ඔබෙන් ඇසුවොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “වසංගතවල ගොදුරක් වීමට නියම වූ අය ඊට ගොදුරු වුණාවේ. කඩුවට නියම වූ අය කඩුවෙන් පහර කෑවාවේ. සාගතයට නියම වූ අය සාගතයට ගොදුරු වුණාවේ.+ වහල්භාවයට නියම වූ අය වහලුන් ලෙස ගෙන ගියාවේ.”’+

  • එසකියෙල් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගත නිසාත් සාගතය නිසාත් මිය යන්නෝය.+ ඔවුහු ඔබ ඉදිරියේම මිය යන්නෝය.+ තවත් කොටසක් ඔබ ඉදිරිපිටම කඩුවෙන් මිය යන්නෝය. මම ඉතුරු කොටස සතර දිග සුළඟ මගින් විසුරුවාහැර+ ඔවුන්ට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න