එසකියෙල් 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මනුෂ්‍ය පුත්‍රය, අනාවැකි කියා ඔබේ අත්ලට ගසාගන්න.+ ‘කඩුවක්’ කියා තුන් වතාවක් පවසන්න.+ එය ලේ වගුරුවන කඩුවකි. එය උත්තමයන්ව ඝාතනය කරන කඩුවකි. සෑම පැත්තකින්ම ඔවුන්ව වට කරගෙන පහර දෙන කඩුවකි.+
14 “මනුෂ්‍ය පුත්‍රය, අනාවැකි කියා ඔබේ අත්ලට ගසාගන්න.+ ‘කඩුවක්’ කියා තුන් වතාවක් පවසන්න.+ එය ලේ වගුරුවන කඩුවකි. එය උත්තමයන්ව ඝාතනය කරන කඩුවකි. සෑම පැත්තකින්ම ඔවුන්ව වට කරගෙන පහර දෙන කඩුවකි.+