යෙරෙමියා 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් ඔවුන්ටත් දුන් දේශයෙන් ඔවුන් තුරන් වී යන තුරුම+ මම ඔවුන්ට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතයෙන්ද+ පහර දෙමි.’” එසකියෙල් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගත නිසාත් සාගතය නිසාත් මිය යන්නෝය.+ ඔවුහු ඔබ ඉදිරියේම මිය යන්නෝය.+ තවත් කොටසක් ඔබ ඉදිරිපිටම කඩුවෙන් මිය යන්නෝය. මම ඉතුරු කොටස සතර දිග සුළඟ මගින් විසුරුවාහැර+ ඔවුන්ට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+
10 මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් ඔවුන්ටත් දුන් දේශයෙන් ඔවුන් තුරන් වී යන තුරුම+ මම ඔවුන්ට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතයෙන්ද+ පහර දෙමි.’”
12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගත නිසාත් සාගතය නිසාත් මිය යන්නෝය.+ ඔවුහු ඔබ ඉදිරියේම මිය යන්නෝය.+ තවත් කොටසක් ඔබ ඉදිරිපිටම කඩුවෙන් මිය යන්නෝය. මම ඉතුරු කොටස සතර දිග සුළඟ මගින් විසුරුවාහැර+ ඔවුන්ට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+