ලෙවී කතාව 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+ යෙරෙමියා 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන තුරු ඔවුන්ට කඩුවෙන් පහර කෑමට මම ඉඩහරින්නෙමි.’+
33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+
16 ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන තුරු ඔවුන්ට කඩුවෙන් පහර කෑමට මම ඉඩහරින්නෙමි.’+