ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 29:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔවුන්ට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ පහර දෙන්නෙමි. මම ඔවුන්ව කෑමට ගත නොහැකි තරමටම නරක් වූ අත්තික්කා ගෙඩි මෙන් වීමට සලස්වන්නෙමි.”’+

  • එසකියෙල් 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 වටලෑම සඳහා නියම කර තිබූ දින ගණන නිම වූ සැණින්+ කොටස් තුනකට වෙන් කළ කෙස්වලින් එක කොටසක් ගෙන එය නුවර මැද ගින්නෙන් පුලුස්සා දමන්න. ඉන්පසුව තවත් කොටසක් ගෙන එය නුවර වටේට අල්ලමින් එයට කඩුවෙන් පහර දෙන්න.+ ඉතුරු කොටස ගෙන අහසට විසි කරන්න. එම කොටසට විරුද්ධවත් මම කඩුවක් ඔසවන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න