ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+

  • එසකියෙල් 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහුගේ ආරක්ෂාවට ඔහු වටා සිටින සියලුදෙනාවද ඔහුගේ සියලු හමුදා බළඇණිද සතර දිග සුළඟෙන් විසුරුවාහරින්නෙමි.+ ඔවුන්ව ලුහුබැඳ යෑමට මම කඩුවක් එවන්නෙමි.+

  • ආමොස් 9:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවි පූජාසනයට ඉහළින් සිටින අයුරු මම දුටුවෙමි.+ දෙවි මෙසේ පැවසුවේය. “නමස්කාරය සඳහා සාදා ඇති කණුවල මුදුනටම ගසන්න. ඒවායෙහි අත්තිවාරම් දෙදරා යන ලෙස ගසන්න. ඒ සෑම කණුවකම ඉහළ කොටස කපා දමන්න.+ බේරී ජීවත් වන කිසිවෙකු ඇත්නම් ඒ සියලුදෙනාවම මම කඩුවෙන් මරා දමන්නෙමි. කිසිවෙකුට මගෙන් බේරී පලා යෑමට ඉඩ ලැබෙන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න